ගිවිසුම් පත්‍රය
{{$rent['created_at']}} දින දී අත්සන් කරන්නට යෙදුන මෝටර් රථ,වෑන්,ජීප් රථ සහ ලොරි රථ බදු ගැනීමේ ගිවිසුම් පත්‍රයි.
ජාතික හැඳුනුම්පත් අංක {{$rent['customer']['nic']}} දරණ {{$rent['customer']['name']}} නම් සඳහන් {{$rent['customer']['address']}} ලිපිනයේ පදිංචිව සිටින (බදු ගැනුම්කරු) විසින්
{{$rent['vehicle']['number']}}
වාහනය {{$rent['created_at']}} දින රියදුරු රහිතව බදු ක්‍රමයට ගන්නා අතර BGS Rent Car ආයතනය සමග ගිවිස ගන්නා ලදී.
1. බදු ගැනුම්කරු විසින් දිනකට කුලී මුදල වන රුපියල් {{number_format(doubleval($dailyRate['rate']), 2)}} අය කර ගැනීම සඳහා තැන්පතු මුදල ලෙස රුපියල් {{number_format(doubleval($rent['advance']), 2, '.', '')}} ආයතනයට ගෙවීමටත් යම් ලෙසකින් කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම් මීට පෙර අදාල කාලය සඳහා සම්පූර්ණ මුදල ගෙවිමටත් එකඟ වේ.
2. එකී රථය බදු ගැනුම්කරු විසින් දිනකට කිලෝ මීටර් {{$rent['vehicle']['daily_millage']}} ධාවනයේ යො දවන අතර වැඩිපුර ධාවනය වන කිලෝමීටරයකට ම රු @if ($extraMillageRate){{ number_format(doubleval($extraMillageRate['rate']), 2, '.', '') }}@endif ආයතනයට ගෙවීමට එකඟ වේ.
3. මෙම ගිවිසුම් ප්‍රකාර BGS Rent Car ආයතනයට වාහනය භාර දෙන අවස්ථාවේ මෙම තැන්පතු මුදල බදු ගැනුම්කරුහට මුදලින් හෝ චෙක්පතකින් මුදාහැරීමට BGS Rent Car ආයතනය බැඳීසිටී.
4. එන්ජිමේ තෙල්,වතුර නොමැතිව ධාවනය කර ආපදාවකට ලක් වුවහොත් තැන්පත් මුදලින් හෝ ගැනුම්කරුගේ වියදමින් යතා තත්වයට පත්කිරීමට එකග වේ.
5. බදු ගැනුම්කරු විසින් මෙම රථය පෞද්ගලික කටයුතු හෝ මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් යොදා ගැනීමට එකඟ වේ.
6. බදු ගැනුම්කරු විසින් මෙම රථය පෞද්ගලික වෙනත් සමා ගමකට හෝ පුද්ගලයෙකුට කුළියට දීමක්, උකස් කිරීමක් හෝ විකිණිමක් සිදු නොකළ යුතුය. එසේ සිදුවුවහොත් BGS Rent Car ආයතනයට අදාල වාහනය ලබා ගැනීම සඳහා නීතිමය කටයුතු කිරීමට අයිතියක් ඇත.
7. වාහනය අවභාවිතයක දී BGS Rent Car ආයතනයට ඕනෑම අවස්ථාවක වාහනය නිදහස් කරගැනීමට අයිතිය ඇති අතර ඒ පිළිබද BGS Rent Car ආයතනය කලින් දැනුවත් කරනු ලැබේ.
8. යම් කිසි නීතිවිරෝධී කටයුත්තක් හේතුවෙන් රථය යම් නීතිමය ආයතනයක් වෙත ඉදිරිපත් කල යුතුවේනම් එහි සම්පූර්ණ වගකීම් බදු ගැනුම්කරු සතුවන අතර ඒ සදහා වන සියලු වියදම් හා රථය නවතා දින ගණන් සදහා වන මුදල මෙන්ම රථයට සිදුවන අලාභ හානිය ද බදු ගැනුම්කරු ගෙවීමට බැඳී සිටී.
9. නැවත වාහනය භාරදෙන විට වාහනයේ පිටත සහ ඇතුලත නිසි අයුරින් පිරිසිදු කර භාරදිය යුතු අතර එසේ නොවන අවස්ථා වන්හී දී තැන්පත් මුදලින් රුපියල් 750 ක මුදලක් අය කරනු ලැබේ.
10. වාහනයේ ලියා පදිංචි සහතිකයේ සඳහන් පරිදි බදු ගැනුම්කරු විසින් ලබා ගත් වාහනය ඒ පරිද්දෙන් ම BGS Rent Car ආයතනයට ලබා දීමට එකඟ වේ.
11. වාහනය නවතා තැබීමේ දී සොරුන් විසින් සිදුකරන ඕනෑම කටයුත්තක් සිදුවුවහොත් ගැනුම්කරු විසින් එය නැවත යතා තත්වයට පත්කල යුතු අතර රක්ෂණ සමාගමෙන් වන්දි ලබාගැනීම සිදු නොවේ.
12. රිය අනතුරකින් රුපියල් 20000 අඩු අලාභයක් ගැනුම්කරුගෙන්ද ඊට වැඩි අලාභයක් රක්ෂණ සමාගමෙන්ද අය කර ගන්නා අතර දිනකට වඩා ගරාජය තුල අළුත්වැඩියාවක් සඳහා නවතා තැබිය යුතු නම් අමතර දින සඳහා ගෙවීමට බදු ගැනුම්කරු බැඳී සිටී. එමෙන්ම රිය අනතුරක දී මුලින් ම ආයතනය දැනුවත් කර ලැබෙන උපදෙස් පරිදි බදු ගැනුම් කරු කටයුතු කල යුතුය. අනතුරක දී රථය යථාතත්වට පත් කිරීමට බදු ගැනුම්කරු විසින් තම පෞද්ගලික වියදමින් සිදු කල යුතු අතර රක්ෂණ ආයතනයෙන් ප්‍රතිපූර්ණ කර දීමට බදු ගැනුම්කරු විසින් බැඳී සිටී. නමුත් බදු ගැනුම්කරුගේ නොසැලකිල්ලෙන් හෝ යම් වැරද්දක් මත රක්ෂණ වන්දි අනුමත නොකෙරේ නම් හෝ අනුමත කරන ලද වන්දි මුදලත් වියදම් කරන මුදලත් අතර යම් වෙනසක් වේ නම් හෝ එහි වගකීම බදු ගැනුම්කරු සතු වන අතර BGS Rent Car ආයතනයට කිසිදු වගකීම ඒ සම්බන්ධව නැත.
13. බදු ගැනුම්කරු විසින් හෝ නියෝජිතයෙකු විසින් වාහනය පදවන අවස්ථා වක දී එකී වාහනය යම් සුළු අනතුරකට ( පෑඩ් යෑම,කේබල් කැඩියාම,විදුලි පහන් බිඳී යාම, සුළු සිරිමකට) භාජනය වුවහොත් බදු ගැනුම්කරු විසින් වාහන නැවත යථා තත්වයට පත් කිරීමට එකඟ වේ. විශේෂයෙන්ම පසු බෆර් සීරීම වෙනුවෙන් රිය පදවන්නා විසින් එය නැවත යතා තත්වයට පත් කර දිය යුතුය ඒ සඳහා රක්ෂණ වන්දි ආයතනය විසින් අනුමත නොකරේ.
14. යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් බදු ගැනුම්කරු හට වාහනය ධාවනයට යොදවා ගැනීමට අපහසු වන්නේ නම් ඒ පිළිබ හැකි ඉක්මනින් BGS Rent Car ආයතනයට ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දීමට ක්‍රියා කල යුතු අතර එවැනි එක් දිනකට වැඩි අවස්ථාවකදී වෙනත් වාහනයක් ලබා දීමට හෝ නැවත මුදල් සහ තැන්පතු මුදල් ලබා දීමට ආයතනය බැඳී සිටී.
15. පොරොන්දු වු දිනට පෙර වාහනයක් BGS Rent Car ආයතනයට ආපසු භාර නොගන්නා අතර එසේ භාර ගන්නේ නම් පොරොන්දු වූ දින ගණන් සඳහා මුදල් අයකරනු ලැබේ.
16. රථය නියමිත වේලා වට ආයතනයට වෙත භාර දිය යුතු අතර නියමිත වේලාවට භාර දීමට නොහැකි වූයේ නම් ඒ සඳහා ආයතනයට ගෙවීමට සිදුවන අමතර මුදල වන පැයකට රුපියල් @if ($hourlyRate){{ $hourlyRate['rate'] }}@endif ගෙවීමට බදු ගැනුම්කරු එකඟ වේ. එය අය කිරීමට උපරිම පැය 3කට පමණක් සීමා වන අතර ඊට වඩා ගතවන්නේ නම් දිනයක ගාස්තුව ගෙවීමට එකඟ වේ.
17. රථය තුළ දුම්පානය කිරීම ආයතනය විසින් සපුරා තහනම් කරන අතර රථය තුළ දුම්පානය කිරීමෙන් රථය තුළ ඇති වන පිළිස්සීම් ෂීට්,වෙල්වට්,කාපට්, අපොස්ටින්, ඩෑෂ් බෝඩ් සඳහා එය තිබූ ආකාරයෙන්ම නැවත පත්කිරීමට හෝ අලාභ ගෙවීමට බදු ගැනුම්කරු එකඟ වේ.
18. ඉදිරිපස පසුපස බ්‍රේක් පෑඩ් රහිතව ගමන් කිරීම නිසා එහි ඩිස්ක් කැපී ගියහොත් බදු ගැනුම්කරුගේ නොසැලකිලිමත්කම නිසා වන අතර එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ගැනුම්කරු එකඟ වේ.
19. රථය භාර ගන්නා අවස්ථාවේ දී ඉන්ධන මට්ටම සාමාන ඉන්ධන මට්ටමකින් රථය නැවත BGS Rent Car ආයතනයට භාරදීම සිදුකල යුතුය.
20. රාත්‍රී 10.00ත් උදෑසන 5.00ත් අතර සිදුකරන සියලුම සේවාවන් සඳහා රු.1000ක අමතර සේවා ගාස්තුවක් අයකරනු ලබයි.
21. බදු ගැනුම්කරු රථය භාර ගන්නා අවස්ථාවේ මීටරය {{$rent['current_millage']}}Km කියවුම වේ.
22. බීමතින් රථය පැදවීම සපුරා තහනම් වන අතර යම්කිසි අනතුරක් ජීවිත හානියක් යම් දේපල අලාභයක් හෝ යම් නීතිමය කටයුත්තක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම බදු ගැනුම් කරු සතුවේ.
23. මෝටර් රථය අනතුරකට පත් වුවහොත් අතරමගදී සිදුවන හානි (බ්‍රේක් ඩවුන්) වලදී වාහනය ඇදගෙන ඒමට හෝ පටවාගෙන ඒමට සිදු වුව හොත් ඒ සදහා අයවිය යුතු මුදල ආයතනයට ගෙවීමට මා එකඟ වෙමි.
24. වාහනයේ සියලු උපකරණ පරික්ෂා කර බලා භාර ගැනීමටත් එම ආකාරයට නැවත භාර දීමට වග කීමෙන් බැදෙමි.
{{$rent['created_at']}}
Signature/Date
*I have fully understood the terms & conditions
(Hirer)/(Vehicle user)